Monday, September 14, 2015

Windows 10 AntiSpy Features Disable කරගන්න මෙන්න නියම මෘදුකාංගයක්.


Windows 10 Auto Update වෙන එක එහෙම නවත්වගෙන ඇතිනේ.  ඉතින් අද දෙන්න ගෙනාවෙත්  මේ Windows 10 වල තියන AntiSpy Features ලේසියෙන්ම Disable කරගන්න පුලුවන් කුඩා මෘදුකාංගයක්. මේකෙන්  Windows 10 වල  අපිට අනවශ්‍ය කාර්යයන් හා පෞද්ගලිකත්වයට හානි වන security settings , privacy settings , location services පහසුවෙන්ම Enable / Disable කරගන්න පුලුවන්. මෙය browsing, updates, location features, webcam/ microphone access, Cortana, Contacts and Calendar, assorted telemetry settings වැනි 40+  වැඩි  tweak ප්‍රමාණයකට සහය දක්වනවා. මේ  මෘදුකාංගය ජනප්‍රිය මෘදුකාංග සමාගමක් වන ashampoo සමාගමේ එකක්. ඒ නිසා බයවෙන්න දෙයක් නෑ... මේ මෘදුකාංගයේ නම Ashampoo AntiSpy for Windows 10. අරගෙනම බලන්නකෝ..



මෙන්න මේකේ තියන වැඩ කෑලි ටික.

    > Configure security settings
    > Protect your privacy
    > Disable location services
    > Prevent Windows® 10 from sending diagnostics and usage data


මෙතනින් Ashampoo AntiSpy for Windows 10 Download කරගන්න.

https://www.ashampoo.com/en/usd/dld/1004/Antispy-for-Windows-10/

Portable Version – no installation required
Operating System: Microsoft Windows 10




https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjF6rlrKyAT8vAjfELsCK9B4yQpfMZmt3-4cHfOOiEtRELN-8UUDSCHexGeK8wtp6SfBjegZi5GOjQ1ZgTM6VPBrsWUxCi8vPqT371p5VS50sSlqDDi0u-I9_c55bQoKKMWIZCDOiSZqIM/s1600/70490312687395550883.png


6 comments:

  1. මොනවද මචං disable කරන්න ඕනි features...

    ReplyDelete
    Replies
    1. සොෆ්ට්වෙයා එක Download කරගන්න සහෝ.....

      මම නම් දැම්මේ.
      Windows Update Sharing
      automatic driver update
      Do not track microsoft edge
      microsoft one drive

      Delete
  2. machn phone plug krata detect krnne na. pendrive detect krnwa. windows 10 dmmta passe case 1k . cable port aulk na... mae app 1 dala monwth krnda barida?? wisandumak deepn machn

    ReplyDelete
    Replies
    1. මේක සොෆ්ට් එක නම් ඕකට විසදුමක් නෙමෙයි මචන්.... Drivers Update පාරක් දාලා බලන්න..

      Delete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.