Wednesday, July 29, 2015

Lahiru Perera @ Derana Dell Studio Mp3 Set [ Mediafire Link ]


ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය සිකුරාදා දින [  2015 .07.24  ] විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා වැඩසටහනට සහබාගි උනේ තරුණ පරපුරේ ජනප්‍රියම  කලාකරුවෙක් වෙන Lahiru Perera (La Signore). ඉතින් එදා  Dell Studio වැඩසටහනේ  Lahiru Perera ගායනා කරපු සිංදු සෙට් එක MP3 විදිහට පහතින් ගන්න පුලුවන්   Mediafire Link වලින්ම. සිංදු ටික ගාණට කපලා කොටලා තියෙන්නේ. අරගෙනම බලන්නකෝ.

Monday, July 27, 2015

Lightroom ඉගෙන ගන්න මෙන්න නියම You Tube Channel ටිකක්.


ඔන්න මචන්ලා අද අරගෙන ආවා Adobe Photoshop Lightroom වලින් වැඩ කරගන්න හැටි කියලා දෙන සුපිරි You Tube Channel කිහිපයක්. Lightroom කියන්නේ ඡායාරූප ශිල්පීන් වෙනුවෙන්ම නිර්මාණය කරපු මෘදුකාංගයක්. Lr වලින් ඡායාරූපයක පෙනුම ඉතා අලංකාරවත් විදිහට සකස් කරගන්න පුලුවන්. මේකෙන් වැඩ කරගන්න අමාරුත් නෑ. බොහෝම ලේසියි. හැබැයි ඉතින් ඕණේකම තියෙන්න ඕණේ. ඔයත් ඡායාරූප හැඩ වැඩ දාලා සංස්කරණයට කැමැත්තක් තියනවානම් මේ මම දෙන You Tube Channel වල තියන Videos ටික බලන්න. Lr වල Tools හා Lr මගින් ඡායාරූපයක් සංස්කරණය කරගන්න ව්දිහ බොහෝම පැහැදිලිව කියලා දෙනවා. ඉස්සරහට දාන Videos ගැන ඉක්මනින් දැනගන්න කැමති නම්
You Tube Channel ටික Subscribe කරලා තියාගන්න.

Sunday, July 26, 2015

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. ( Released: Jul 24, 2015 ) 100% ක් Working



ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත්ම මෘදුකාංගය  වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම  Update එක වෙන Version 6.23 Build 17  (Released: Jul , 24 , 2015 ).  මේක 100% ක්ම ආරක්ශිතව Register කරගෙන කිසිම කරදරයක් නැතුව ඕනෑ  කාලයක්  පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.

Monday, July 20, 2015

Hive Unsupport Error එක නැතුව Hive එකට Torrent Add කරගමු.


ඔන්න මචන්ලා අදත් ගෙනාවා පොඩි Trick එකක්. අපි හැමෝම Torrent Download කරනවනේ. ඒකෙනුත් ගොඩක් දෙනෙක් දැන් Direct Link හරහා තමයිනේ Torrent Download කරන්නේ. Direct බාන්න දෙන සයිට් වලින් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන සයිට් එකක්නේ " Hive " කියන්නේ. ඉතින් මේ Hive සයිට් එකට දාන සමහර Torrent Magnet Link වලට පොඩි Error එකක් එනවනේ Unsupport කියලා. ඉතින් දැන් මේ කියන්න යන්නේ ඒ එන Unsupport Error එක නැතුව Hive එකට Torrent එක Add කරගන්නේ කොහොමද කියලයි. මේකට ක්‍රම 2ක් තියනවා. Unsupport Error එක එන කට්ටිය ට්‍රයි කරලා බලන්න.

Wednesday, July 15, 2015

Photos වලට පට්ට HDR Effect එකක් ගන්න පට්ටම මෘදුකාංගයක්.


ඔන්න  මචන්ලා අදත් අරගෙන ආවා තවත් වැදගත් වෙයි කියලා හිතන මෘදුකාංගයක්. මේක ගැන කියනවනම් මේක  Photo Edit කරගන්න පුලුවන්.  අපි ගාව තියන Photos වලට  ඉතා ඉක්මනින් හා පහසුවෙන්  අපිට Photo එකට   HDR Effect එකක් දාලා හොඳටම ඡායාරූපය සංස්කරණය කරගන්න පුලුවන්. තව එහි තිබෙන  Basic , Tone , Colour , Smoothness & Lens Correction Slider Adjust කරලා  ඡායාරූපය තවත් හොදට අපිට කැමති විදිහට සකස් කරගන්න පුලුවන්. මේක හරියට Lightroom වගේ. හැබැයි එච්චර ලොකු පහසුකම් ගොඩක් නම් නෑ. සාමාන්‍ය පරිගණකයින් හොද නිර්මාණයක් කරගන්න පුලුවන් සොෆ්ට්වෙයා කෑල්ලක් තමයි මේක. මේ  මෘදුකාංගයේ නම  HDR Darkroom 3. එහෙනම් වැඩි කතා නැතුව අරගෙනම බලන්නකෝ.

Sunday, July 12, 2015

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. ( Released: Jul 10, 2015 ) 100% ක් Working

ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත්ම මෘදුකාංගය  වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම  Update එක වෙන Version 6.23 Build 15 (Released: Jul,10,2015 ).  මේක 100% ක්ම ආරක්ශිතව Register කරගෙන කිසිම කරදරයක් නැතුව ඕනෑ  කාලයක්  පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.

Friday, July 10, 2015

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. ( Released: Jul,07,2015 ) 100% ක් Working


ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත්ම මෘදුකාංගය  වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම  Update එක වෙන Version 6.23 Build 14 (Released: Jul,07,2015 ).  මේක 100% ක්ම ආරක්ශිතව Register කරගෙන කිසිම කරදරයක් නැතුව ඕනෑ  කාලයක්  පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.

Wednesday, July 8, 2015

DU Meter වල අලුත්ම Version එක. V7.06. [ May 25, 2015 ]


ඔන්න මචන්ලා අරගෙන ආවා කවුරුත් වගේ දන්න මෘදුකාංගයක අලුත් Version එකක්. ඒ තමයි DU Meter මෘදුකාංගය. මේ තියෙන්නේ DU Meter V7.06. [ May 25, 2015 ] වන සංස්කරණයයි. DU Meter කියන්නේ Internet යනකොට Bandwidth එක Check කරන්න පුලුවන් සුපිරිම මෘදුකාංගයක්, මේකෙන් Bandwidth එක Monitor කරන්න වගේම Internet Use කරන Software වගේම දත්ත Download හා Upload වෙන වේගය හරියටම මේකෙන් අපිට Monitor කරගන්න පුලුවන්. තවත් දෙයක් අපිටත් හොරෙන් මොකක් හෝ දෙයක් Upload හෝ Download වෙනවනම් දැන් ඒකත් ටක් ගාලා බලාගන්න පුලුවන්. මේක ගොඩක් Limited Data Package පාවිච්චි කරන කට්ටියට ගොඩක් වැදගත් වෙන Software එකක්. වැඩි කතා නැතුව අරගෙනම බලන්නකෝ.

Saturday, July 4, 2015

Photoshop ඉගෙන ගන්න මෙන්න නියම Lynda.com Video Tutorial Pack එකක්.


ඔන්න යාලුවනේ අද අරගෙන ආවා සුපිරි Photoshop Video Tutorial Pack එකක්.  නෙට්  එකේ සැරිසරද්දි  තමා හම්බ  උණේ.  Adobe Photoshop කියද්දි කවුරුත් දන්නවනේ Photo edit කරන්න පාවිච්චි කරන හොදම මෘදුකාංගයක්.කියලා. Photoshop ඉගෙන ගන්න තියෙන හොදම වෙබ් සයිට් එක තමයී Lynda.com කියන්නේ. ඉතින් මට හම්බ උණා මේ  Lynda.com එකේ  Photoshop CC Essential Training Video (2015) Tutorial Pack එකක්. ඉතින් ඔන්න Photoshop ඉගෙන ගන්න  කැමති අයට ගන්න දානවා. මේකේ මුල ඉදන්ම වැඩ කරගන්න හැටි කියලා දෙනවා. පොඩි පොඩි Video කෑලි 145 ක් තියනවා. විඩියෝ කොලිටි එක ගැන කියනවනම්  1280 x 720 වලිනුයි තියෙන්නේ. Download Link එකට නම් තියෙන්නේ  Mega Link එකක්.  මේ Mega Link ලේසියෙන්ම Download කරගන්න පුලුවන් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලකුත් දෙන්නම්. ඒක  හරහා Videos ටික  Download කරගන්න.

Friday, July 3, 2015

Ivor Denis @ Derana Dell Studio Mp3 Set [ Mediafire Link ]


ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය සිකුරාදා දින [ 2015 .06.26 ] විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා සහබාගි උනේ අපේ රටේ ඉන්න ප්‍රවීනතම කලාකරුවෙක් වෙන අයිවෝ ඩෙනිස් ( Ivor Denis ) මහතා . ඉතින් එදා  Dell Studio වැඩසටහනේ අයිවෝ ඩෙනිස් මහතා ගායනා කරපු සිංදු සෙට් එක MP3 විදිහට පහතින් ගන්න පුලුවන්  Mediafire Link වලින්ම. සිංදු ටික ගාණට කපලා කොටලා තියෙන්නේ. අරගෙනම බලන්නකෝ.

Thursday, July 2, 2015

BitDefender Internet Security 2015 6 Months License Key ! [Giveaway]


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පොඩි දෙයක්. Bitdefender කියන්නෙ ලෝකයේ හොදම වයිරස්  ගාඩ්  එකක්නේ.  Bitdefender Internet Security 2015 අපේ සිස්ටම් එක අවම විදිහට ගෙන මන්දගාමී නොවී වෙනත් බාදා  නොමැතිව අපිට අන්තර්ජාල  බාවිතයේදි අපිට උපරිම ආරක්ශාවක් ලබාදෙන පහසුවෙන් බාවිතා කරන්න පුලුවන් සුපිරිම ප්‍රතිවයිරස මෘදුකාංගයක්. ඉතින් මේ  BitDefender Internet Security 2015 මෘදුකාංගය මාස 6 ක කාලසීමකට නොමිලේ දෙන Giveaway එකක් මේ දිනවල තියනවා. කරන්න  තියෙන්නේ BitDefender Giveaway Page එකට ගිහින් අපේ Email ලිපිනය ලබා දෙන එක විතරයි. ඊට පස්සෙ  License Key එක අපේ Email එකට  එනවා. මෙහෙමයි වැඩේ කරගන්නේ.

Wednesday, July 1, 2015

මෙන්න සුපිරිම Converter එකක්. [ FonePaw Video Converter Ultimate ]


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා  අපිට එදිනෙදා පරිගණකය බාවිතයේදි නිතරම ඕණ කරන මෘදුකාංගයක්. මේක ගැන කියනවනම් මේක Converter එකක්. මේ  Converter එක නම් අපේ යාලුවෝ වැඩිය දන්නැති එකක්. අපේ පරිගණකයට  ඉතින් අනිවාරෙන්ම Converter එකක් අවශ්‍ය වෙනවනේ. අපි ගාව තියෙන Video / Audio වැනි ගොනු යම් යම් උපංග වලට ගැලපෙන විදිහට ඒ ඒ Format වලට ගැලපෙන විදිහට Convert කරන්න පුලුවන් සුපිරිම අලුත්ම Converter එකක් තමයි අද දෙන්න ගෙනාවේ. මෙම Converter එක මගින් දැනට භාවිතයේ පවතින ජනප්‍රිය හා එකිනෙකට වෙනස් File Format  විශාල ප්‍රමාණයකට A / V Convert කරගන්න මේකෙන් පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපි Convert කරන Video ගොනුවේ අතර මැදින් කෑල්ලක් Cut කරගන්න ,  තිරය Crop කරගන්න. Convert කරන Video එකට  Effect එකක් හා  Watermark එකක් දාගන්න වැනි විශේශාංග කිහිපයක්ද මෙහි අඩන්ගුයි. අනිත් එක තමයි You Tube Videos Download කරගන්නත් පුලුවන්. මෙම මෘදුකාංගය මිලදී ගන්නවනම්  $39.95  ක මුදලක් වෙනවා. මෙහි Full Version එක පහත සබැදියෙන් ගන්න පුලුවන්.  මේ Converter එකේ නම " FonePaw Video Converter Ultimate ". එහෙනම්  අරගෙනම බලන්නකෝ.