Wednesday, October 29, 2014

Torrent File එකක් Direct ගන්න තවත් සයිට් එකක්.


ඔන්න සහෝලා අදත් ගෙනාවා Torrent File එකක් IDM හරහා Direct Download කරගන්න පුලුවන් පොඩි ක්‍රමයක්. මම දෙන පහත තියන සයිට් එකට ගිහින් ඔයාට Download කරගන්න ඕනේ කරන Movie එකේ Magnant Link එක Copy  >>  Paste කරන්න එච්චරයි. ඊට පස්සේ ඒ Movie එක Straem වෙන්න පටන් අරන් IDM එකේ " Download This Video " Box එක Pop Up වෙනවා. ඊට පස්සේ ඉතින් ඒක Click කරලා Movie එක Download කරගන්න. වැඩේ නම් පට්ට ලේසියි. Account හද හද ඉන්න අවශ්‍ය නෑ Magnant Link එක දුන්නා Down කරා. Download වෙන්නේ නම් Mp4 Format එකෙන්. කරලම බලන්නකෝ.

හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.

ඉස්සෙල්ලම මෙන්න මේ සයිට් එකට යන්න.

http://joker.org/


ඔයාලට බාගන්න ඕණ කරන්න Movie එකේ Magnant Link එක " Paste your torrent or magnant link here " කියන තැනට Copy  >>  Paste කරන්න.


දැන් Movie එක Stream වෙන්න පටන් අරන් IDM එකේ " Download This Video " Box එක Pop Up වෙයි. ඒක ක්ලික් කරලා Download  කරගන්න.


මෙන්න Download Speed



ඔන්න වැඩේ ඉවරයි.........

https://www.facebook.com/podipodidhewal


2 comments:

  1. Saho 5GB walata waedi & file godak tiyena torrent
    ekak download karanna vidihak nadda????
    free account ekakin....

    ReplyDelete
  2. survey bupass tool akak dipanko macho..please....

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.