Tuesday, February 3, 2015

$ 399 ක් වටිනා Google Earth PRO නොමිලේම ගන්න.


ඔන්න යලුවනේ අදත් වටිනා පෝස්ටුවක් අරගෙන ආවා. Google සමාගම අපි හැමොම දන්න එකක්නේ. ඉතින් Google සමාගමේ තවත් වටිනාම සේවාවක්නේ  සිතියම්  ආශිත සේවාව වන Google Earth කියන්නේ. ඉතින් මේ Google Earth Enterprise සංස්කරණය වසරක් පුරාවට නොමිලේ ලබාදීමට  Google සමාගම තීරණය කරලා. මේක මිලදි ගන්නවනම් $399 ( රු . 52000 ක් පමණ ) වගේ විශාල මුදලක් වෙනවා. Torrent සයිට් වල නම් මේකේ Crack , Patch Version ඕණ තරම් තියනවා. ඒත් Google සමාගමෙන්ම ඒක නොමිලේ දෙද්දි මොකටද Crack Version ගන්නේ.  Google Earth නොමිලේ ගන්න කරන්න තියෙන්නේ පොඩි දෙයයි. පහත දීලා තියන Link එකට ගිහින් නිවැරදි තොරතුරු සහ Email ලිපිනයක් දෙන්න. ඊට පස්සේ License Key එක ඔයාලා ලබාදුන්න   Email ලිපිනයට එවනවා.


Google Earth නොමිලේ ගන්න මෙන්න මෙතනින් ගිගින් මේ Form එක Sign up කරන්න

https://geoauth.google.com/gev0/free_trial.html
ක්ලික් කරන්න.



මෙන්න Registration Forn එක සම්පූර්ණ කරන්න.


ලැබෙන Web page එකෙන් download Google Earth Pro ක්ලික් කරලා  Google Earth එක download කරගන්න.


දැන් ඔයාලා ඩබා දුන්න Email ලිපිනයට ගිහින් බලන්න. Username , License Key එකයි ඇවිල්ලා ඇති.


දැන් Google Earth එක ලැබුනු Username , License Key එක යොදාගෙන Register කරගන්න.










ඔන්න වැඩේ ඉවරයි.........
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. 
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal


3 comments:

  1. මේකෙ form එක fill කරන්න එන්නෙ නැ නේ ??

    ReplyDelete
    Replies
    1. මේක නොමිලේ ලබාදුන් කාල සීමාව ඉවරයි.

      Delete
    2. mcn user name ekay password ekay diyanko bn

      Delete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.