Friday, February 20, 2015

Desktop එක GIF විදිහට Record කරමු.


ඔන්න මචන්ලා ගෙනාවා අදත් පොඩි පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. අපිට මේකෙන් පුලුවන් අපේ Desktop එකේ සිදුවන ක්‍රියාකාරකම් .gif [ Graphics Interchange Format ] එකෙන් Record කරගන්න පුලුවන්. මේක අපිට සමහර වේලාවන් වලට වැදගත් වෙන  සොෆ්ට්වෙයා කෑල්ලක්. සමහර වෙබ් අඩවි වල කට්ටිය දැකලා ඇති පොඩි පොඩි Animated gif පින්තූර තියනවා. ඒවා Record කරගන්න , තව පොඩි .gif Tutorial එකක් හදාගන්න එහෙම වැදගත් වෙනවා. මෙවැනි .gif  Recording සොෆ්ට්වෙයා කිහිපයක්ම තිබුනත් මේකේ ඒ ඔක්කොටම වඩා පහසුකම් කීපයක්ම අඩංගුයි.  ඒවා තමයි අපි Record කරගන්න  .gif Clip එකට  Text එකක් , Frame එකක් වගේම Filter එකකුත් දාගන්න පුලුවන් වීම. මේක 1 MB වගේ පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේකේ නම තමයි ScreenToGif.  වැදගත් වෙනවනම් අරගෙනම බලන්නකෝ.


ScreenToGif මෘදුකාංගය මෙතනින් Download කරගන්න.

http://uploadingit.com/file/view/604vrrbzphoscqp8/ScreenToGif%201.4.1.zip

මෙහෙමයි වැඩේ කරගන්නේ.

ඔයාලට Record කරගන්න ඕන කරන Window එකේ Size එකට මේ ScreenToGif මෘදුකාංගයේ  Window Size එකත්  හදලා  Record >> Stop  කරගෙන Save කරගන්න.





මෙන්න මේ වගේ එකක් ලේසියෙන්ම හදාගන්න පුලුවන්.





Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal


2 comments:

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.