Monday, May 11, 2015

බ්ලොග් එකේ සියලුම ලිපි එක තැනකට ගන්න Site Map Page එකක් දාගමු.


ඔන්න යාලුවනේ අද අරගෙන ආවා අපේ බ්ලොග් කරන යාලුවන්ට වැදගත් වෙන පොඩි Trick එකක්. අද කියන්න යන්නේ ඔයාගේ බ්ලොග් අඩවියට Site Map එකක් දාගන්න හැටි.  Site Map එකක් කිව්වේ ඔයාගේ බ්ලොග් එකේ තියන සියලුම ලිපි එකම Page එකකින් පෙන්වන එක. ඔයාගේ Blog එකේ තියන Categories වලට අනුව තියන Post වෙන වෙනම පෙන්වනවා. කරන්න තියෙන්නේ පොඩි දෙයයි.  බලමු කොහොමද මේක හදා ගන්නේ කියලා.



podipodidhewal  Site Map එක මෙතනින් බලන්න

http://podipodidhewal.blogspot.com/p/blog-page_13.html


හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.

* ඔයාගේ Blogger Account එකට ලොග් වෙලා Dashboard  >>  Pages >> New Pages ක්ලික් කරන්න.


* Page එකට කැමති නමක් දීලා  ඊටපස්සේ  “ HTML ” ටැබ් ක්ලික් කරන්න.


දැන් මම පහලින් දීලා තියන Code එක කොපි කරගෙන HTML Content Area එකට Copy >> Paste කරන්න.

මෙන්න Code එක.


<style type="text/css">
#toc{
width:99%;
margin:5px auto;
border:1px solid #2D96DF;
-webkit-box-shadow:4px 4px 8px 2px rgba(0,0,0, 0.2);
-moz-box-shadow:4px 4px 8px 2px rgba(0,0,0, 0.2);
box-shadow:4px 4px 8px 2px rgba(0,0,0, 0.2);
}
.labl{
color:#FF5F00;
font-weight:bold;
margin:0 -5px;
padding:1px 0 2px 11px;
background:-moz-linear-gradient(right,#C2EAFE 0%,#055A85 40%);
background:-webkit-gradient(linear,left 10,right 80,color-stop(0.20,#055A85),color-stop(1,#C2EAFE));
border:1px solid #2D96DF;
border-radius:4px;-moz-border-radius:4px;
-webkit-border-radius:4px;box-shadow:3px 3px 1px #bbb;
-moz-box-shadow:3px 3px 1px #bbb;-webkit-box-shadow:3px 3px 1px #bbb;display:block;
}
.labl a{
color:#fff;
}
.labl:first-letter{t
ext-transform:uppercase;
}
.new{
color:#FF5F00;
font-weight:bold;
font-style:italic;
}
.postname{
font-weight:normal;
background:-moz-linear-gradient(right,#C2EAFE 0%,#fff 40%);
background:-webkit-gradient(linear,left 80,right 10,color-stop(0.60,#fff),color-stop(1,#C2EAFE));
}
.postname li{
border-bottom: #ddd 1px dotted;
margin-right:5px
}
</style>

<div id="toc">
<script src="http://makingdifferent.github.io/blogger-widgets/sitemappage.js" type="text/javascript"></script>
<script src="http://www.YourBlogURL.com/feeds/posts/default?max-results=9999&amp;alt=json-in-script&amp;callback=loadtoc">
</script></div>


නිල් පාටින් Highlight කරලා තියන තැනට ඔයාගේ Blog ලිපිනය දෙන්න.

* දැන් Page එක Publish කරන්න.

* ඊලගට Site Map Page එකේ URL එක අරගෙන Blog එකේ අලුත් Page එකක් හදලා " Site Map , සියලුම ලිපි " වගේ නමක් දීලා Blog එකට Page එක Add කරගන්න.


6 comments:

  1. බොහොම වටිනා මගපෙන්වීමකි

    ReplyDelete
  2. ela mamath දාගත්තා මචං...

    http://mrelitex.blogspot.com/p/tocwidth99margin5px-autoborder1px-solid.html

    ReplyDelete
  3. වෙන 1කකට දැම්මා බං. link 1 අවුල් යනවා.

    පුළුවන් නම් අැවිත් බලන්න...
    http://mrelitex.blogspot.com/p/sitemap.html

    අපේ ෆෝරම් 1ට සෙට් වෙන්න...
    www.synkoda.com

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.