Wednesday, May 6, 2015

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. [ Fake Serial Pop-up Fixed ]


ඔන්න යාලුවනේ අරගෙන අපිට Download කරන්න වැඩි දෙනෙක් පවිච්චි කරන Software එක වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම Update එක වෙන Version 6.23 Build 11 (Released: Apr,20, 2015).මෙන්න මේ Latest  Version එකට අප්ඩේට් කරපු ගොඩ දෙනෙකුට මෙන්න මේ  " Internet Download Manager has been registerd with fake serial Number...........  කියන Error msg එකක්  සෑම  විනාඩි 10 කට වගේ  සැරයක් pop up වෙන්න  ගත්තනේ. මේ Error msg එකෙන් IDM එකට හානියක් උනේ  නැතත් සැරින් සැරේ මෙහෙම Error msg pop up වෙන්න ගත්තම කරදරයිනේ. හැබැයි ඉතින් දැන් මේ දීලා තියන IDM එක නිවැරදිව Crk කරගත්තම ඔය fake serial Number කරදරය නැතුව IDM එක ඕනෑ කාලයක් පවිච්චි කරන්න පුලුවන්.


What's new in version 6.23 Build 11

(Released: Apr,20, 2015)

Fixed problems with erroneous interceptions.
of Firefox internal downloads
Improved Google Chrome integration


Internet Download Manager Version 6.23 Build 11 මෙතනින් ගන්න.

http://uploadingit.com/file/view/nx7nkl0bautaaduv/Internet%20Download%20Manager%20%28IDM%29%206.23%20Build%2011%20%2B%20Crack%20%5BFake%20Serial%20Fixed%5D.rar





ඔයාලගේ දැනටමත් fake serial Number කියන Error msg එක pop up වෙනවනම් මේක කරලා බලන්න.

✿ Run Window එක ගන්න.
✿ " regedit " කියලා type කරලා OK කරන්න.
✿ දැන් Registry Editor Window එක ආපුවම එකේ
HKEY_CURRENT_USER >> Software >> Download Manager ක්ලික් කරන්න.
✿ දැන් දකුණූ පැත්තේ බලන්න මෙහෙම එකක් ඇති. CheckUpdtVM කියලා. අන්න ඒක Doubble Click කරලා Value Data කියන තැන 10 තියන එක 0 කරලා OK කරන්න.
[ Fake Serial කියලා Error Message එක එනවනම් විතරක් CheckUpdtVM  එකතියෙන්නේ. ]


IDM Fake Serial Number කරදරෙන් බේරිලා IDM එක දාගමු. ලිපියට මෙතනින් යන්න.

 

http://podipodidhewal.blogspot.com/2015/04/IDM-Fake-Serial-Number-Problem-Fix.html
ඔන්න වැඩේ ඉවරයි.........
 එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.
ඔන්න වැඩේ ඉවරයි......... එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න. https://www.facebook.com/podipodidhewal

Your Online Store Builder : http://bit.ly/123sell
 https://www.facebook.com/podipodidhewal

3 comments:

  1. ලිපියට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    දිගටම හොද ලිපි දාමු.
    ජය වේවා. !

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.