Tuesday, May 19, 2015

පට්ටම ස්පීඩ් Web Browser එකක් [ Maxthon Nitro Browser ]


ඔන්න යාලුවනේ අරගෙන ආවා  අලුත් Web Browser එකක් තියනවා. මේකත් Maxthon කට්ටියගේම Browser එකක්. සමහරු නම් පාවිච්චි කරලත් ඇති. මේකේ තියන විශේශතා තමයි Firefox , Chrome , IE වගේ අනිත් සෑම Browser එකකටම වඩා වැඩි වේගයෙන් Web Page Load වෙනවා ,ඒ වගේම අනෙක් Browser වලට සාපේක්ශව Low System Resource එකක් තමයි මේ " Maxthon Nitro " කියන මේ Browser එක ගන්නේ. හැබැයි ඉතින් තාම Adblock සපෝට් නැති හින්දා Browsing වලදි පොඩි කරදරයක් වෙයි. එහෙනම් ඉතින් දාගෙනම බලන්නකෝ කියන තරම් ස්පීඩ් එකක් තියනවද කියලා.

Speed You Can See with Your Own Eyes

Maxthon Nitro Browser එක මෙතනින් Download කරගන්න.

http://www.maxthon.com/nitro/static.html

Version: 1.0.1.3000 (2015.04.10)

Maxthon’s Cloud Browser එක ගැන කලින් දාපු ලිපියට මෙතනින්.

http://podipodidhewal.blogspot.com/2015/05/ad-internet-maxthon-cloud-browser.html

මෙන්න මේකේ තියන වැඩකෑලි ටික.




මෙන්න අනෙක් Browser හා Maxthon Nitro අතර Compare එකක්.


Low System Resource Screen



Install කරගන්න.





එහෙනම් ඉතින් දාගෙන බලන එකයි තියෙන්නේ.



4 comments:

  1. පට්ටම ස්පීඩ් කියලා තිබුනට පට්ටම විතරයි ස්පීඩ් බ්‍රව්සර් ඒක ස්පීඩ් නෑ ඒ නිසා මම පට්ටම විතරක් කඩේකින් ගත්ත. පරණ යකඩ පට්ටමක්

    ReplyDelete
  2. මමත් Download කරා... නියමට Speed තියෙනවා... Thank you සහෝ...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සහෝ....

      Delete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.