Friday, May 8, 2015

Pen , External Hard , SSD , Memory Card එකට Password එකක් සෙට් කරගමු.


ඔන්න යාලුවනේ අරගෙන ආවා තවත් අපිට අවශ්‍යම කරන තවත් මෘදුකාංගයක්. සාමාන්‍යයෙන් Pen Drive එකක් හෝ  Portable Hard Disk  එකක් අපි නිතරම වගේ පාවිච්චි කරනවනේ. ඒ වගේම අපේ  Pen Drive එකක් නැති වීමට තියන ඉඩ ගොඩක් වැඩියිනේ. එතකොට ඉතින් ඒකේ වැදගත් හෝ පුද්ගලික ගොනු එහෙම තිබ්බොත් ඒවා අන් අතට පත්වෙනවනේ. ඒ නිසා ඒ අනාරක්ශිත බව නැති කරන්න තියන හොදම ක්‍රමයක් තමයි එවැනි  USB drives වලට  Password එකක් හරහා ආරක්ශා කරන එක. ඒ සදහා තිබෙන සුපිරිම මෘදුකාංගයක් තමයි USB Secure කියන මෘදුකාංගය.  මේ  මෘදුකාංගයෙන්  USB drives , SSD drives , External drives සහ  Memory Card වලට  ලේසියෙන්ම Password එකක් Set  කරගන්න පුලුවන්.  මෙම මෘදුකාංගයේ නව සංස්කරණයේ තිබෙන නව පහසුකමක් තමයි USB Drive එකේ තියන Files වලින් අපිට අවශ්‍ය ගොනු පමණක් තෝරා ගෙන ආරක්ශිතව
 Password එක හරහා Protect කරගැනීමේ හැකියාව. ඔයාගේ Device එකට password එකක් දැම්මට පස්සේ එම Drive එක කුමන පරිගණකයකට සම්බන්ද කලත් එහි තිබෙන දත්ත බලන්න පුලුවන් Password එක දීලා Open කරගත්තට පස්සේ විතරයි. වැඩි කතා ඕණ නෑ අරගෙනම බලන්නකෝ.


USB Secure  මෘදුකාංගය මෙතනින් බාගන්න.

http://uploadingit.com/file/view/fm2ccqo9kz3eyrv8/USB%20Secure%20Version%202.0.2%20%20%20Serial.rar

  
මෙන්න මේකේ තියන වැඩකෑලි ටික.


Password protect your USB drives
Secure your external drives
One-Click Protection
Portable Standalone Application
Plug and Play supported
Fool proof without backdoors
Fast and Easy to use


හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.

>> USB Secure මෘදුකාංගය සාමාන්‍ය විදිහටම Install කරගන්න.
( මෙහිදි දත්ත වලට ආරක්ශාව සැලසිය යුතු USB Drive එක පරිගණකයට සම්බන්ද කර තිබිය යුතුය. )



දැන් ඔයාගේ  USB drive එකට යන්න. ඒකේ තියන  USB Secure කියන එක ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සේ " Buy Full Version " කියන එක ක්ලික් කරලා දීලා තියන Serial Key බාවිතා කරලා  මෘදුකාංගය Register කරගන්න.




" USB Secure " ඩබල් ක්ලික් කරලා Open කරගෙන USB Drive එකට Password එක Set කරගන්න. ( පිලිවෙලින් පහත රූපසටහන්. )

" Yes " කරන්න.


USB Drive එක ආරක්ශා කරගන්න ඕණ  " Password " එක මෙතනදි සෙට් කරගන්න.


දැන් ඉතින් USB  Drive එකට දාගන්න දෙයක් දාගෙන " Lock My USB Drive " ක්ලික් කරලා Drive එක Lock කරගන්න.


මෙහෙමයි USB Drive එකේ තියන ගොනු වලින් අපිට අවශ්‍ය ගොනු පමණක් තෝරා " Lock / Unlock " කරගන්නේ


අවශ්‍ය ගොනු ටික තෝරාගෙන " Lock හෝ Unlock  " ක්ලික් කරන්න.


මෙහෙමයි USB Drive එක " Unlock " කරගන්නේ.

USB Drive එකේ තියන USB Secure ඩබල් ක්ලික් කරලා Open කරගන්න.


නිවැරදි Password එක දීලා OK කරන්න.


" Unlock My USB Drive "  ක්ලික් කරන්න.




5 comments:

  1. අම්මෝ අම්මෝ මාරු මාරු...මම කොපි කර ගත්තට කමක් නෑ නේද?

    ReplyDelete
  2. අම්මෝ අම්මෝ මාරු මාරු...මම කොපි කර ගත්තට කමක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. එල එල. ඕණ එකක් ගනින් මචන්.

      Delete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.