Wednesday, July 8, 2015

DU Meter වල අලුත්ම Version එක. V7.06. [ May 25, 2015 ]


ඔන්න මචන්ලා අරගෙන ආවා කවුරුත් වගේ දන්න මෘදුකාංගයක අලුත් Version එකක්. ඒ තමයි DU Meter මෘදුකාංගය. මේ තියෙන්නේ DU Meter V7.06. [ May 25, 2015 ] වන සංස්කරණයයි. DU Meter කියන්නේ Internet යනකොට Bandwidth එක Check කරන්න පුලුවන් සුපිරිම මෘදුකාංගයක්, මේකෙන් Bandwidth එක Monitor කරන්න වගේම Internet Use කරන Software වගේම දත්ත Download හා Upload වෙන වේගය හරියටම මේකෙන් අපිට Monitor කරගන්න පුලුවන්. තවත් දෙයක් අපිටත් හොරෙන් මොකක් හෝ දෙයක් Upload හෝ Download වෙනවනම් දැන් ඒකත් ටක් ගාලා බලාගන්න පුලුවන්. මේක ගොඩක් Limited Data Package පාවිච්චි කරන කට්ටියට ගොඩක් වැදගත් වෙන Software එකක්. වැඩි කතා නැතුව අරගෙනම බලන්නකෝ.


හරි මෙතනින් DU Meter 7.08 Download කරගන්න.

http://www.mediafire.com/download/sn3uw7ndsxqolgr/%5BDU%5DMeter_7.08+%2B+Full.rar


DU Meter 7.06 + crk + Serial
May 25, 2015 :: DU Meter 7.06 has been released.
File Size - 11 MB


මෙහෙමයි DU Meter මෘදුකාංගය ක්‍රැක් කරගන්නේ.

DU Meter මෘදුකාංගය සාමාන්‍ය විදිහට Install කරගන්න. ඊට පස්සෙ Task Manager එක අරගෙන Du Meter එකට අදාල " DU Meter Service " කියන එක End Proccess කරන්න. ඊට පස්සෙ Crack ෆෝල්ඩර් එකේ තියන ෆයිල් දෙක " C:\Program Files\DU Meter " එකට Copy >> Paste කරන්න. ඊට පස්සෙ දීලා තියන Serial Number එකෙන් Register කරගන්න.


හරි දැන් බලමු DU Meter මෘදුකාංගයෙන් ඇති වාසි කිහිපයක්.

> අපේ පරිගණකයෙන් අපි නොදැනුවත්ව කුමන හෝ දෙයක් Download හෝ Upload වෙනවද කියලා බලාගන්න පුලුවන්.
> Download / Upload වේගය Realtime බලාගන්න පුලුවන්.
> ඔයාලා Limited අන්තර්ජාල සබදතාවක් බාවිතා කරනවනම් මේක ඔයාලට ගොඩක් වටිනවා. මොකද කිව්වොත් ඔයාලට අවශ්‍ය GB ගණන දුන්නම අන්තර්ජාල බාවිතය සීමා කරගන්න පුලුවන්.
> අපේ අන්තජාල බාවිතය පිලිබද දින , සති , මාස වලට අදාල වාර්තාවක් ගන්නත් පුලුවන්... මීට අමතරව තව වැඩ ගොඩක් තියනවා අරගෙනම බලන්නකෝ.



හරි මෙන්න Screen Shot.








4 comments:

  1. නියමයි බොහොම ස්තූතියි යාළුවා

    ReplyDelete
  2. machan medifire nethuwa wena lik ekak deepan

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.