Friday, July 3, 2015

Ivor Denis @ Derana Dell Studio Mp3 Set [ Mediafire Link ]


ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය සිකුරාදා දින [ 2015 .06.26 ] විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා සහබාගි උනේ අපේ රටේ ඉන්න ප්‍රවීනතම කලාකරුවෙක් වෙන අයිවෝ ඩෙනිස් ( Ivor Denis ) මහතා . ඉතින් එදා  Dell Studio වැඩසටහනේ අයිවෝ ඩෙනිස් මහතා ගායනා කරපු සිංදු සෙට් එක MP3 විදිහට පහතින් ගන්න පුලුවන්  Mediafire Link වලින්ම. සිංදු ටික ගාණට කපලා කොටලා තියෙන්නේ. අරගෙනම බලන්නකෝ.



Ivor Denis @ Derana Dell Studio Mp3 Set එක මෙතනින් ගන්න. [ Mediafire Link ]


http://www.mediafire.com/download/ydjurfty5hjfd72/Derana+Dell+Studio+%40+Ivo+Dennis.rar
File size                   : 53 MB
Format                      : Mp3
Bit rate                    : 192 Kbpss






Ganga - Ivo Dennis @ Dell Studio Season 02
Olu Pipila - Ivo Dennis @ Dell Studio Season 02
Kukulu Hewilla - Ivo Dennis @ Dell Studio Season 02
Mihikatha Nalawala - Ivo Dennis @ Dell Studio Season 02
Thel Gala Hisa - Ivo Dennis @ Dell Studio Season 02
Ho Ga Rella - Ivo Dennis @ Dell Studio Season 02
Kokilayange - Ivo Dennis @ Dell Studio Season 02


Ivor Denis @ Dell Studio Videos ටික ඕණ නම් මෙතනින් Links ටික ගන්න.

http://paste2.org/O2tskyNI

මීට පෙර Derana Dell Studio වැඩසටහනට සම්බන්ද උන කලාකරුවන්ගෙ MP3 Set එක ගන්න පුලුවන් මෙන්න මෙතනින්.

http://bit.ly/DDSMP3





4 comments:

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.