Friday, January 8, 2016

Android එකෙන්ම Video Download කරමු.


ඔන්න යාලුවනේ අද අරගෙන ආවා අපේ Android Device පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන App එකක්.  ඉතින් අද දෙන්න යන්නේ Android Device එක හරහාම YouTube , Facebook , Instagram , Dailymotion , Vimeo , Vevo වගේ  සයිට් වල තියන Videos Download කරගන්න පුලුවන් සුපිරිම App එකකුයි.  මේකේ තියන විශේශත්වයන් තමයි අපිට  අවශ්‍ය Video එක කැමති නම් Mp 3 විදිහටත් ගන්න පුලුවන්. ඒත් එක්කම ඒ Video එක සහය දක්වන  අවමයේ සිට උපරිම Resolusion අගයෙනුත් ගන්න පුලුවන්. (  උදා :- 144 p - 1080 P වැනි අගයන් ). ඉතින් මේ " SnapTube " App එක Android Device එකට ගොඩක් ප්‍රයෝජනවත් App එකක් කියලා කියන්න පුලුවන්. කැමති නම් අරන් බලන්න...

හරි මෙතනින් " SnapTube " App එක ගන්න. [ 4MB ]

http://linkshrink.net/7SD8iX

SnapTube Home Site එකෙන් ගන්නවනම් මෙතනින් යන්න..

http://www.snaptubeapp.com/

DOWNLOAD IN MULTIPLE RESOLUTIONS
DIRECT MP3 DOWNLOADS
SEARCH VIDEOS WITH KEYWORDS
DISCOVER NEW VIDEOS
MANAGE VIDEO DOWNLOADS
NO ADS

 

  


 

 

 

 


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjF6rlrKyAT8vAjfELsCK9B4yQpfMZmt3-4cHfOOiEtRELN-8UUDSCHexGeK8wtp6SfBjegZi5GOjQ1ZgTM6VPBrsWUxCi8vPqT371p5VS50sSlqDDi0u-I9_c55bQoKKMWIZCDOiSZqIM/s1600/70490312687395550883.png


1 comment:

  1. Ado www.m.youtube.com ekenmai man nam vudeo download karanne.

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.