Wednesday, May 27, 2015

අලුත් Facebook Like Box එක බ්ලොග් එකට දාගමු.


ඔන්න යාලුවනේ ගෙනාවා Blog එකක් කරන අපේ යාලුවන්ට ටිකක් වැදගත් වෙන Post එකක්.  ඉතින් අද ලිපියෙන් කියන්න යන්නේ අලුත් උණ Facebook Page Plugin එක ( Facebook Like Box එක )
කොහොමද ඔයාගේ Blog එකට Add කරගන්න විදිහ තමයි කියන්න යන්නේ.  මේ වගේ එකක් තිබුනම ඔයාගේ FB Page එකේ Like ප්‍රමාණය වැඩි කරගන්නත් පුලුවන්. මේ Facebook Like Box එක Add
කරගන්න Template එක Edit කරන්න අවශ්‍යත් නෑ. Widget එකක් හරහා තමයි වැඩේ වෙන්නේ. ඔයාගේ Blog එකේ Like Box එකක් නැත්නම් අනිවා දාගන්න. මෙහෙමයි වැඩේ කරගන්නේ.



 
මේ තියෙන්නේ අපි Add කරගන්න යන Facebook Like Box එක


හරි මෙහෙමයි Facebook Like Box එක ඔයාගේ Blog එකට Add කරගන්නේ.

* ඉස්සෙල්ලම මෙන්න මේ Page එකට යන්න.

https://developers.facebook.com/docs/plugins/page-plugin

*  Facebook Page URL කියන තැනට ඔයාගේ fB Page එකේ URL එක දීලා අනිත් සැකසුම් කැමති විදිහට වෙනස් කරගෙන " Get Code " කියන එක ක්ලික් කරන්න.


* Get Code කියන එක ක්ලික් කරාම එන Your Plugin Code Window එකේ තියන Code දෙකම Note Pad එකකට Copy කරගන්න.


* ඊට පස්සේ ඔයාගේ Blogger Account එකට ලොග් වෙලා Dashboard >> Layout වෙත ගිහින් Add a Gadget ක්ලික් කරන්න.


* ඊට පස්සෙ HTML / Javascript ක්ලික් කරන්න.


* ඊට පස්සේ ඔයා කලින් Note Pad එකට Copy කරගත්තු Code එක HTML / Javascript තැනට Copy >> Paste කරන්න.


ඔච්චරයි කරන්න තියෙන්නේ. දැන් Blog එක Refresh කරලා බලන්න.








4 comments:

  1. තැන්ක්ස්. පට්ට අහ්හ් :) Try කරල බ්ලනනම් :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. කරලා බලන්නකෝ.

      Delete
  2. පට්ට මචෝ නියමයි .අලුත් සින්දු ඔන්ලයින් සින්දු අහන්න ඩවුන්ලෝර්ඩ් කරගන්න මෙතනට සෙට් වෙන්න ..
    www.aluthsinhalasindu.blogspot.com

    ReplyDelete
  3. ස්තුතියි මචන්...

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.