Sunday, October 25, 2015

බලාගෙනයි ! Google Chrome හා සමාන Malware Browser එකක්.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පොඩි පෝස්ට් එකක්. ඔයත් Google Chrome We Browser එක පාවිච්චි කරන කෙනෙක් නම් මේක ඔබට වැදගත් වෙන්න පුලුවන්.  මේක Google Chrome එකට ආපු Malware එකක් ගැනයි. මේකේ නම තමයි " eFast ". මේක Google Chrome එකට තමයි බලපාන්නේ. මේ අලුත් Malware එක ඔයාගේ Google Chrome බ්‍රව්සර් එක අයින් කරලා ඒ වෙනුවට  Chrome බ්‍රව්සර් එකට සමානම  වෙනත්  බ්‍රව්සර් එකක් Install කරනවා. ඊට පස්සේ  බ්‍රව්සර් එක ඔයාගේ Default Browser එක බවට පත්වෙලා විවෘත වන Web Link මේ හරහා තමයි  විවෘත වෙන්නේ. එමගින් ඔවුන්ගේ වෙළඳ දැන්වීම් ප්‍රචාරණය සහ ඔබ මේ හරහා අන්තර්ජාලයට ඇතුලත් කරන තොරතුරු ලබා ගෙන වෙනත් පාර්ශවයන් වෙතට විකිණීම සිදු කරනවා.  මේ  Browser එකේ පෙනුමත්  Chrome එකට සෑම අතකින්ම සමානයි.  මේ browser එකත් open source Chromium project එකක් මුලික කරගෙන
තිබෙන නිසා හැසිරීමත් Chrome ලෙසින්ම සිදුවෙනවා.


Google Chrome තුල විවිධ ආරක්ෂණ උපක්‍රම තිබියදීත් මෙවැනි දෙයක් සිදු වීම යම් කිසි ආකාරයකට ගැටළු සහගතයි. ඒ නිසා ඔබේ web browser එක ප්‍රතිස්ථාපනය කිරීම, පරිගණකයට හානි කරන අලුත්ම ආකාරයක් වෙන්නට පුළුවන්.  මේ malware එක Google Chrome Shortcuts සියල්ලත් ඔවුන්ගේ ඒවායින් ප්‍රතිස්ථාපනය කරනවා.

efast browser malware icons

මේ මැල්වෙයාර් එකට මේවා වැඩකරනවා නියමෙට ගූගල් ක්‍රොම් වගේම

    gif
    htm
    html
    jpeg
    jpg
    pdf
    png
    shtml
    webp
    xht
    xhtml


ඒ වගේම මෙන්න මේ ප්‍රොටෝකොල්ස් හා URL associations

    ftp
    http
    https
    irc
    mailto
    mms
    news
    nntp
    sms
    smsto
    tel
    urn
    webcal


 Advertising banners are injected with the web pages that you are visiting.
    Random web page text is turned into hyperlinks.
    Browser popups appear which recommend fake updates or other software.
    Other unwanted adware programs might get installed without the user’s knowledge.

මෙන්න මෙහෙමයි ඔයාගේ Google Chorme බ්‍රව්සර් එකත් මේ Malware එකට infected කියලා බලාගන්නේ..

ඔයාගේ Google Chorme බ්‍රව්සර් එක Open කරලා ' chrome://chrome "  කියලා  Type කරන්න. එතකොට එනවා නම් About eFast කියලා ඒ කියන්නේ ඔයාලා පාවිච්චි කරන්නේ ගුගල් ක්‍රෝම් නෙවෙයි කියන එක..

මෙහෙම තිබ්බොත් ඔයා ආරක්ශිතයි.


මෙහෙම තිබ්බොත් දැනටමත් ඔයා මේ Malware එකේ ගොදුරක්.



කොහොමද මේක අයින් කරන්නේ ?

Control Panel >> Add Or Remove Programs ගිහින්   “eFast 000.110010107” Uninstall කරන්න.

Google Chrome Browser එකේ " Setting " වෙත ගොස්  “ Extensions ” Tab එකට ගිහින් නොදන්න extensions අයින් කරලා දාන්න.


මෙන්න මේ msg එක එන සයිට් වලට යද්දි ටිකක් ප්‍රවේශමේන්.


තව  Malwarebytes වැනි  හොද Malware Scaning Tool එකකින් පරිගණකය Scan කරගන්න.
Malwarebytes Anti-Malware මෙතනින් Download කරගන්න.
https://www.malwarebytes.org/mwb-download/thankyou/

Malwarebytes Anti-Malware Premium + Serial Keys

IDs & Keys :
----------
4GV41
CP38-K77K-CTP7-NPTX

7ES64
T7NE-MFYU-F4Y3-QTUA

3CV93
WX5N-4GDL-B2WE-MPYP

5LB53
C6EE-85DQ-VTPE-VDKN

7VJ21
J2VQ-XG6X-AUBR-2KHP

8KT39
6369-J0UL-RP3K-HGYJ

5OH62
YV3W-7WPW-T9M4-P18D

2TF14
480L-1E3A-DKV8-X0CB

7XU45
JP7E-B11B-216X-U44M

2HV85
L3RR-HW2B-JC20-PAVR

4EF88
XX8Q-N8DK-WKK8-171C

AdwCleaner කියලා Browser වල තියන විවිද Adware , Toolbars , Hijacker අයින් කරන පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් තියනවා. ඒක ඕණනම් මෙතනින් ගන්න.
 
 
https://toolslib.net/downloads/viewdownload/1-adwcleaner/

උපුටා ගැනීම් :- Link 01  /   Link 02  /  Link 03




7 comments:

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.