Wednesday, March 25, 2015

jetAudio Music Player Plus Version එක.


ඔන්න යාලුවනේ අරගෙන ආවා පට්ටම Android App එකක්. Jet Audio Player එක කිව්වම නොදන්න කෙනෙක් නෑනේ. පරිගණකයක් පාවිච්චි කරන ගොඩ දෙනෙක් දන්නවනේ  Jet Audio කියන්නේ ජනප්‍රිය සහ සුපිරිම Audio Player එකක් කියලා. ඉතින් දැන් මේ Jet Audio Player එක Windows වලට වගේම Android වලටත් තියනවා කියලා හැමෝම දන්නවනේ. ඉතින් අද දෙන්න අරගෙන ආවේ මේ Jet Audio එකේ අලුත්ම Version එකයි. අරගෙන බලන්නකෝ.  10/20 bands graphic equalizer එකක් තියන  නිසා සුපිරිම Sound Quality එකක් ගන්න පුලුවන්.


jetAudio Music Player Plus එක මෙතනින් Download කරගන්න ( 17 MB )

jetAudio Music Player Plus v5.2.2 Material Design Mod

https://userscloud.com/dcpz80bgsua8
Size - 17 Mb
Current Version - 5.2.2
Requires Android - 2.3.3 and up


-- Features for Plus version only --
* 20-bands graphic equalizer
* Tag Editor (MP3, FLAC, OGG, M4A)
* Display lyrics in tag (Unsynchronized lyrics)
* 2 lock screens
* 14 app widgets : 4x1 (#2), 4x2 (#3), 4x3 (#3), 4x4 (#3), 3x3, 2x2, 2x3
* Pitch shifter
* Precise playback speed control (50% ~ 200%)
* Light Gray/White theme for browser (Plus only)
* Grid mode for Artist/Song/Folder/Genre browser
* Adjust FF/REW interval
* Expanded notification bar (for JB)
* MIDI playback (using jetAudio WaveTable MIDI synthesizer engine)









Post එක කියවලා නිකන්ම යන්න එපා. Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. නියමයි මේ Android app එකෙන් හොඳට Bass Boost ගන්න පුළුවන් මට android app එකක් තියෙනවා එකේ paid app ඒක හොයා ගන්න නැ එකේ paid app ඒක හොයල මේ බ්ලොග් එකේ postකරන්න පුලුවන්ද එකේ නම Light Jockey pro
    මෙන්න google play store එකේ link එක

    https://play.google.com/store/apps/details?id=com.microbull.musicflash&hl=en

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.