Sunday, March 8, 2015

බ්ලොග් එකට Running FB , Twitter Truck එකක් දාගමු.

ඔන්න යාලුවනේ අද අරගෙන ආවා අපේ බ්ලොග් කරන අයට පොඩි Blog Wiget එකක්. මේකෙන් පුලුවන් ඔයාගේ බ්ලොග් එක යටින්  Facebook , Twitter & RSS Truck එකක් Run වෙනවා. ඒක ක්ලික් කරපු ගමන් කෙලින්ම ඔයාගේ FB Page එකටම යනවා. මේ වගේ එකක් තියන එක ඔයාගේ බ්ලොග් එකේ අලංකාරයටත් හොදයිනේ. මේකෙන් බ්ලොග් එක Loading වෙන එක Slow වෙන්නේ නෑ. වැඩේ කරලම බලන්නකෝ.

මෙන්න මේක තමා අපි දාගන්න යන්නේ.

හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.

*  ඔයාගේ Blogger Account එකට ලොග් වෙලා Dashboard >> Layout වෙත ගිහින් Add a Gadget ක්ලික් කරන්න.

* ඊට පස්සෙ HTML / Javascript ක්ලික් කරන්න.

* ඊට පස්සෙ පහත දීලා තියන Code එක කොපි කරගෙන දාගන්න.

මෙන්න Code එක

<marquee>

</marquee>

Note:-
http://www.facebook.com/XXXXX  කියන තැනට ඔයාගේ FB Page එකේ Link එක දෙන්න.

http://feeds.feedburner.com/XXXXX   කියන තැනට ඔයාගේ  බ්ලොග් එකේ RSS Link එක දෙන්න. (   RSS Truck එක අවශ්‍ය නැත්නම්   (     )   මේක Delete කරලා දාන්න.
http://twitter.com/XXXXX    කියන තැනට ඔයාගේ Twitter Page එකේ Link එක දෙන්න.

Script එකේ මෙන්න මේ රතු පාටින් තියන ඒවාට ඔයාට කැමති එකක් දෙන්න පුලුවන්.

Like us at Facebook
Subscribe to Our Feeds
Follow Us on Twitter

එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal

4 comments:

1. facebook witharak hadaganne kohomada?

ReplyDelete
Replies
1. මේ Code එක විතරක් දෙන්න.

http://paste2.org/OW2kfDpf

Delete
2. thnx machan......
mouse eke ara dust ekak vage yana eka daganna vidiyat dennako

ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.