Sunday, March 15, 2015

පට්ට කොලිටියට Sound අහන්න. ( DFX Audio Enhancer අලුත්ම එක )

ඔන්න යාලුවනේ අදත් නියම සොෆ්ට්වෙයා කෑල්ලක් අරගෙන ආවා.  මේක නම් දැන් ගොඩ දෙනෙක් පාවිච්චි කරලත් ඇති. මේකේ නම DFX Audio Enhancer. මේක අපේ පරිගණකයේ සාමාන්‍ය Sound Quality එක වැඩි කරලා හොද ගුණාත්මක ශබ්දයක් ලබාදෙන  මෘදුකාංගයක්. DFX Audio Enhancer   මෘදුකාංගය මගින්  Hyperbass , Dynamic Boost , 3D Sound Ambience , Fidelity වැනි  Effect ටිකකුත් තියනවා. ඒවා අපිට කැමති විදිහට අඩු වැඩි කරලා ඕණ ගාණට හදාගන්න පුලුවන්. මේක Media Player වලට විතරක් නෙමෙයි You Tube , Itunes , Skype වැනි Online සේවාවලටත් සහය දක්වනවා.  සාමාන්‍ය Sound එකයි  මේක දැම්මම එන Sound එකෙයි වෙනස කොහොමද කියලා අරගෙන බලන්නකෝ.


මේකේ තියන වැඩ ටිකක්.....





DFX Audio Enhancer මෘදුකාංගය මෙතනින් Download කරගන්න.


Downloads:



මෙහෙමයි DFX Audio Enhancer මෘදුකාංගය ඇක්ටිවේට් කරගන්නේ.

*> DFX Audio Enhancer මෘදුකාංගය ඉන්ස්ටෝල් කරන්න. ( මෘදුකාංගය  Install උනාට පස්සේ ඕපන් කරන්න එපා. ඊට පස්සේ Taskbar එකෙනුත් DFX Audio Enhancer මෘදුකාංගය Exit කරන්න. )

*> ඊට පස්සේ Key_Gen එක අරගෙන Generate බට්න් එක ක්ලික් කරන්න.




*> දැන් DFX Audio Enhancer මෘදුකාංගය Open කරගෙන Menu >> Help >> About DFX ක්ලික් කරලා බලන්න. ඒකේ Status එක Registered තිබ්බොත් වැඩේ ගොඩ.



මෙන්න Screen Shot.




Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.


https://www.facebook.com/podipodidhewal


5 comments:

  1. I have DFX 11.110(i-hunt6dagoD!akov) and I think it enhances music really well but I'd like to hear more opinions.
    https://www.youtube.com/watch?v=vgWmA2Qn8zc

    ReplyDelete
  2. I listen to rock rap trap rap drill rnb metal and alternative and dance pop
    http://www.purplehed.com

    ReplyDelete
  3. Thanks for sharing your thoughts with us.. they are really interesting.. I would like to read more from you.
    Sound Insulation Testing

    ReplyDelete
  4. Is music good or bad during meditation?
    Kevin Mongelli Music

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.