Tuesday, March 3, 2015

Torrent ලේසියෙන් බාගන්න Filestream Google Chrome extension එක.


ඔන්න මචන්ලා අදත් පොඩි Trick එකක් අරගෙන ආවා. අපි හැමෝම වගේ Torrent Download කරනවනේ. ගොඩක් කරන්නේ IDM ( Internet Download Manager ) හරහා  Torrent ගොනුව Direct Download කරගන්න එකනේ. ඒ වැඩේ කරගන්න තියන සයිට් වලින් තියන හොදම එකක්නේ  Filestream.me කියන සයිට් එක. ඔන්න දැන් එයාලා  Torrent Download කරන එක තවත් ලේසි කරලා. ඒ තමයි Google Chrome extension එකක් හදුන්වා දීලා. මේක තියන නිසා Magnant Link  කොපි කරන්නවත් . Torrent ගොනුව upload කර කර ඉන්න ඕණේ නෑ.  සයිට් එකට ගියා Right Click  >> Download With  Filestream ක්ලික් කරා.  Filestream එකට දැන් Torrent එක Download වෙලා ඇති. මේ වැඩේට Google Chrome බ්‍රව්සර් එක ඕණේ. වැඩේ හොදයි වගේ නම් අරගෙන  බලන්නකෝ.



මෙහෙමයි වැඩේ කරගන්නේ.

>> ඉස්සෙල්ලම Filestream Google Chrome extension එක මෙතනින් බ්‍රව්සර් එකට Add කරගන්න.

https://chrome.google.com/webstore/detail/filestreamme-extension/nkpnfhfaabjfnfabmecmfdedkeoldogp?authuser=2

Google Chrome බ්‍රව්සර් එක ඕණ නම් මෙතනින් ගන්න.

https://www.google.com/chrome/index.html


>> Filestream Google Chrome extension එක මෙතනින් බ්‍රව්සර් එකට Add කරගන්න.


>> හරි දැන් Add කරගත්තනේ. දැන්  Google Chrome Close Button  එක ගාව කුරුල්ලෙකුගේ පොඩි අයිකන් එකක් තියනවා. ඒක ක්ලික් කරලා  Setting වලට යන්න. ගිහින් ඔයාලා  Filestream සයිට් එකට දීලා තියන User Name , password එක දෙන්න.


>> දැන් Torrent සයිට් එකකට ගිහින් ඕණ කරන Torrent එක උඩ Right Click >> Download With  Filestream ක්ලික් කරන්න.


>> Filestream එකට දැන් Torrent එක Download වෙලා ඇති.



>> ඔයලගේ Filestream Acc එක Limit උනාම මේ වගේ "  Download With  Filestream එක Hide වෙලා වගේ පෙනෙයි. එතකොට Clear කරලා දාන්න.


Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal


3 comments:

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.