Thursday, May 7, 2015

Torrent File 1 ක්ලික් Direct Download කරගමු.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා Torrent File එකක් IDM ( Internet Download Manager ) හරහා Direct Download කරගන්න පුලුවන් වෙබ් අඩවියක්. මේකේ තියන වාසියක් තමයි Account හද හද ඉන්න අවශ්‍ය නෑ. අනික මේකෙන් Download Speed එක Limit කරන්නෙත් නෑ සම්පූර්ණ Speed එකම දෙනවා. එක වරකට Torrent 2 ක් තමයි Add කරගන්න පුලුවන්. ( Max File Size එක ගැන නම් සදහනක් නෑ. ). Torrent File එකක් Direct Download කරන්න අපිට කරන්න තියෙන්නේ අපිට Download කරගන්න ඕණ Torrent එකේ Magnant Link එක Copy කරගෙන " Enter a torrent url or magnet " කියන තැනට Copy >> Paste කරන්න එච්චරයි. වැඩේ නම් පට්ට ලේසියි. Account හද හද ඉන්න අවශ්‍ය නෑ Magnant Link එක දුන්නා Down කරා. [ පොඩි අවුලකට තියෙන්නේ එක පාරක් " Skip Add " කියන එක ක්ලික් කරන්න ඕණේ. ]


හරි මෙතනින් සයිට් එකට යන්න.

http://www.direct-torrents.com/


Direct Torrents is a web service that gives you direct download links from any torrent.

හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.

ඉස්සෙල්ලම ඔයාලට Download කරගන්න ඕණ Torrent එකේ Magnant Link එක Copy කරගන්න.


දැන් Copy කරගත්තු Magnant Link එක " Enter a torrent url or magnet " කියන තැනට Copy >> Paste කරන්න


දැන් මෙහෙම ඔයාලගේ File එක පෙන්වයි. ක්ලික් කරලා Download කරගන්න.


මෙන්න Download Speed එක.



Prices & Planning


Torrent Direct  Download පිලිබද Podipodidhewal Blog සබැදි ලිපි කිහිපයක්.







7 comments:

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.