Wednesday, August 5, 2015

Windows 10 Google Chrome බ්‍රව්සර් එකේ සිංහල වැඩ නැද්ද ? මෙන්න විසදුම


ඔන්න මචන්ලා අදත්  අරගෙන ආවා පොඩි වැඩක්. මේක Windows 10 ගැන එකක්.  දැන් නම් ගොඩක් දෙනෙක්  Windows 10 වලට මාරු වෙලා ඇතිනේ. මාරු උණ කට්ටිය  නම් දැනටමත් මේක හදාගෙන ඇති. මේක දාන්නේ තව ටිකක් බලලා  Windows 10 වලට මාරු වෙන්න හිතාගෙන ඉන්න  කට්ටියටයි. Windows 10 දාපු කට්ටිය දකින්න ඇතිනේ Windows 10 වල Google Chrome වෙබ් බ්‍රව්සර් එකෙන් වෙබ් අඩවියකට  ගියාම ඒකේ තියන සිංහල අකුරු පෙනුනේ නෑ නේද. ඉතින් මේ තියෙන්නේ ඒක නිවැරදි කරගන්න විදිහයි. මෙහමයි වැඩේ කරගන්නේ.


* Google Chrome එක Open කරගෙන " Custommize and control Google Chrome ' ක්ලික් කරන්න.  ( පහත  රූපය )


* දැන් Setting ගාව තියන Search Box එකේ " Font " කියලා ටයිප් කරන්න.  ( පහත  රූපය )



* දැන් Web Content යටතේ තියන " Customize Fonts " ක්ලික් කරන්න.


* PopUp වෙන Window එකේ Font ඔක්කොම " Nirmala UI " විදිහට වෙනස් කරලා Done කරන්න.  ( පහත  රූපය )


Option 2

 පහත Link එකෙන් Iskoola Pota Sinhala Font එක බාගෙන Control Panel එක අරගෙන Font Folder එකට Copy කරන්න.

https://drive.google.com/uc?export=download&id=0BxDmLaskm0MqMDNuN3N6ZmVhdEE

එච්චරයි.....

දැන් බලන්න ඔයාගේ  Windows 10 Google Chrome වෙබ් බ්‍රව්සර් එකේ හොදින් සිංහල අකුරු පෙනෙයි.


මේ සිංහල පේන් නැති එක ලේසියෙන්ම ගොඩ දාගන්න පුලුවන් Google Input Tool එක Install කරගත්තම.......


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjF6rlrKyAT8vAjfELsCK9B4yQpfMZmt3-4cHfOOiEtRELN-8UUDSCHexGeK8wtp6SfBjegZi5GOjQ1ZgTM6VPBrsWUxCi8vPqT371p5VS50sSlqDDi0u-I9_c55bQoKKMWIZCDOiSZqIM/s1600/70490312687395550883.png




4 comments:

  1. machan mage fire fox eketh sinhala samaha site wala pen nan na ne. mokada karanne ekata

    ReplyDelete
    Replies
    1. මචන් Firefox වලට නම් එහෙම අවුලක් තිබ්බේ නෑ...

      Delete
  2. mage eka uninstall karala.install kala ethe wada na ne bun?

    ReplyDelete
    Replies
    1. මචන් Post එක Update කලා. ඒකේ Option 2 එක විදිහට කරන්න....

      Delete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.