Monday, March 2, 2015

Download නොකරම Torrent File Online බලමු.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා තවත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්.  මේ  මෘදුකාංගය නම් බොහෝම ටික දෙනෙකුට වැදගත් වෙයි කියලා හිතන  මෘදුකාංගයක්. ඒ කිව්වේ හොද Speed එකක් තියන Unlimited Data තියන කට්ටියට නම් වැදගත් වෙයි. මේ ගැන කියනවනම් මේක Media Player එකක්. නිකම්ම නිකන් Media Player එකක් විතරක් නෙමෙයි. මේකෙන් පුලුවන් අපිට පුලුවන් Torrent File Download නොකරම Online ඉදගෙනම බලන්න.  Online Film බලන කට්ටියට නම් මේක වැදගත් වේවි. තව එකක් අපි Download කරන Movie එකේ කොලිටි එක බලාගන්නත් මේක වැදගත් වෙයි.  මේ වැඩේ කරගන්න පුලුවන් Media Player දෙකක් දෙනවා. එකක නම Roxplayer අනිත් එක Ace Player කියන එක. මේ Ace Player කියන එක හදලා තියෙන්නේ VLC Player එකට P2P Multimedia Plug-in එකක් දාලා. අරගෙනම බලන්නකෝ.


හරි  Roxplayer එක ඕණනම් ඒක මෙතනින් ගන්න.

http://roxplayer.com/
Ace Player එක ඕණනම් ඒක මෙතනින් ගන්න.

http://info.acestream.org/#/install

හරි මෙහෙමයි වැඩේ කරගන්නේ. ( Roxplayer එක )

ඔයාලට Online Stream කරගන්න ඕණ .Torrent ගොනුව Download කරගෙන ඒක මේ Roxplayer එකට Drag & Drop කරන්න. එහෙම නැත්නම්  File >> Open File ගිහින්  .Torrent ගොනුව Select කරලා  Open කරගන්න.


ඊලගට මෙන්න මෙහෙම Buffering පාරක් ගිහින් Play වෙන්න පටන් ගනියි.



Playlist



මෙහෙමයි වැඩේ කරගන්නේ. ( Ace Player එක )

ඔයාලට Online Stream කරගන්න ඕණ .Torrent ගොනුව Download කරගෙන ඒක මේ Ace Player එකට Drag & Drop කරන්න.



ඊලගට මෙන්න මෙහෙම Buffering පාරක් ගිහින් Play වෙන්න පටන් ගනියි.



Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.


https://www.facebook.com/podipodidhewal


2 comments:

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.