Friday, April 4, 2014

Photo එකක කැමති ස්තානයක් පමණක් පාට කරගන්න.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා තවත් සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක Photo Editing මෘදුකාංගයක්. මේක ගැන තව ටිකක් කියනවනම් මේ මෘදුකාංගයෙන් පුලුවන් අපි ලග තියන Photo එකක තෝරාගත් ස්තානයක් හෝ ස්තාන කිහිපයක් පමණක් වර්ණ ගන්වා ගන්න. Photo එකක් එහෙම හදාගත්තම පොඩි ගතියකුත් තියනවනේ. අනික කැත නැතුව FB එකට උනත් දාන්න පුලුවන්නේ.. මේ මෘදුකාංගයේ නම IDImager Photo Splash. වැඩ ටික අරගෙනම බලන්නකෝ.


IDImager Photo Splash  මෘදුකාංගය මෙතනින් බාගන්න.

http://uploadingit.com/file/view/ncaams9frloonv4q/IDImager%20Photo%20Splash%20%2B%20Crack%20%5B%5B%20JK  %20%5D%5D%20.rar

Features & Highlights
Gain fast results by using presets and smart brushing options.

Brush in color and/or monochrome
Make pre-selections
Smart Brushing
Invert color and monochrome
Zoom in/out
Use gray, blue tone, or sepia backgrounds
Add brightness/contrast/saturation
Shift colors; e.g. make red turn blue
Compare before/after side-by-side
Copy/Paste to clipboard
Save in different formats
Upload to Facebook
Print



මෙහෙමයි වැඩේ කරගන්නේ.

> ඔයාලට හදාගන්න ඕණ Photo එක IDImager Photo Splash  මෘදුකාංගයට Add කරගන්න.


> ඊලගට පහත රූපයේ Select කරලා තියන Tool Bar පාවිච්චි කරලා Photo එකක කැමති ස්තාන පමණක් වර්ණගන්වා ගන්න.


මේ තියෙන්නේ උදාහරණ කිහිපයක්.








ඔන්න වැඩේ ඉවරයි......... 
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. 
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal

2 comments:

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.