Wednesday, April 2, 2014

ලේසියෙන්ම කල් පැනපු Drivers ටික Update කරගන්න.


ඕනෑම පරිගණකයක ඇති Hardware වලට අදාල උන විවිද Drivers වර්ග තියනවානේ. ඒ VGA Drivers , Sound Drivers , Network Drivers වගේ ඒවා. ඉතින් එම Hardware වලට අදාළ Drivers update කිරීමත් පරිගණකයේ කාර්යක්ෂමතාවට ඉතා වැදගත් කටයුත්තක්නේ. ඉතින් අද අරගෙන ආවේ අපේ පරිගණකයේ දැනට ස්තාපනය කරලා තියන Drivers වල Outdated උන Drivers බොහොම පහසුවෙන් මවුස් ක්ලික් කීපයකින් නිවැරදිව update කරගන්න පුළුවන් සුපිරි මෘදුකාංගයක් තමයි අද ගෙනාවේ. මේකේ නම් Driver Booster Pro… මේ මගින් අපේ පරිගණකයේ පරණ Drivers තියනවද කියලා බලලා තියනවනම් ඒවා දැනට තියන Latest Version එකෙන්ම බොහෝම ලේසියෙන්ම නිවැරදිව Update කරගන්න පුලුවන්.



හරි IObit Driver Booster PRO මෘදුකාංගය  මෙතනින් බාගන්න.
 
http://uploadingit.com/file/view/brgkwxxtfshgahbr/IObit%20Driver%20Booster%20PRO%20v%201.3.0.173%20%2B%20%20serials%29~%20JK~.rar
 
 
මෙහෙමයි  IObit Driver Booster PRO මෘදුකාංගය Activate කරගන්නේ.

 IObit Driver Booster PRO මෘදුකාංගය සාමාන්‍ය විදිහටම Install කරගෙන " Free " කියන තැන ක්ලික් කරන්න.


ඊලගට " Enter License " ක්ලික් කරලා ඔයාලා Download කරගත්තු ගොනුවේ තියන Serial Key එකක් බාවිතා කරලා Activate කරගන්න.





මේ දීලා තියෙන්නේ   IObit Driver Booster  මෘදුකාංගයේ PRO Version එකයි. මෙතනින් ඔයාලට බලාගන්න පුලුවන් IObit Driver Booster  මෘදුකාංගයේ Free හා PRO Version අතර වෙනස්කම්.


මෙහෙමයි  IObit Driver Booster  මෘදුකාංගය යොදාගෙන Outdated උන Drivers Update කරගන්නේ.
>  IObit Driver Booster මෘදුකාංගය Open කරගන්න. එතකොට ඔයාගේ පරිගණකය Scan වෙලා Outdated උන Drivers ටික පෙන්වනවා. ඔයාලට Update කරගන්න ඕණ Drivers එක ක්ලික් කරලා  ලේසියෙන්ම Drivers ටික Latest Version එකෙන්ම Update කරගන්න පුලුන්.




ඔන්න වැඩේ ඉවරයි.........
 
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.
 
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal

5 comments:

  1. Onna sahoo man download karanawa,
    update karama lap eka slow wena ekak nah ne....?

    ReplyDelete
  2. Ok ok bro,
    man download kara update karala balannanko,
    software ekai key ekai dekama dunnata thanks sahoo.... :) (y) (y) (y) (y)

    ReplyDelete
  3. thanks a lot machan. meken missing drivers dagannath puluwanda? mage lap eke win 8.1 walata bluetooth driver eka hoya ganna beri una.. hp mini 110-3000. if u get this please email me.. lasitha03@yahoo.com

    ReplyDelete
    Replies
    1. Try කරලා බලන්න සහෝ. ගොඩක් වෙලාවට හරි යයි.

      Delete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.