Saturday, April 19, 2014

Mobile Partner අලුත් කරගමු.


ඔන්න යාලුවනේ ගෙනාවා අපේ යාලුවන්ට තවත් වැදගත් වෙන පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. අන්තර්ජාල පහසුකම ලබාගැනීම සදහා ඔයත් පාවිච්චි කරන්නේ USB ඩොන්ගල් එකක් නම් හැමෝම දන්න අත්‍යවශ්‍යම මෘදුකාංගයක්නේ Mobile Partner කියන්නෙ. ඉතින් අද ලිපියෙන් දෙන්නේ Mobile Partner මෘදුකාංගයේ තවත් අලුත් Version එකකුයි. මේක ඕනෑම Huawei ඩොන්ගලයකට සහය දක්වනවා.  මේ අලුත් Version එකේ අනවශ්‍ය දැන්වීම් නෑ. ස්ලෝ ගතියක් නෑ. Call , USSD පහසුකම ඇතුලුව Statistics Internet usage , Track Data usage , Wifi Hotspot (New) , Change Your Mobile Partner Screen Background by Your favorite Pic වැනි නව අංග කිහිපයකින්ද සමන්විතයි. වැඩි කතා ඕන නෑ, download කරගෙනම බලන්නකෝ.



▣▣▣▣▣ Mobile Partner මෙතනින් බාගන්න. ▣▣▣▣▣ ( 26 MB )

http://uploadingit.com/file/view/iwtvjj5acwzyq3ti/Mobile%20Partner%20New%20%5B%5B%20JK%20%5D%5D%20.rar

▣▣▣ Some Features Of Mobile Partner ▣▣▣
▣ Massage (SMS)
▣ Statistics Internet usage
▣ Track Data usage
▣ Call
▣ Phone-book
▣ USSD
▣ Wifi Hotspot (New)
▣ Cloud + (New)
▣ Windows 8 Supported

හරි ඉස්සෙල්ලම අලුත් Mobile Partner එක Install කරන්න පටන් ගන්නකෝ.



මේ තියෙන්නේ අලුත් Mobile Partner එකේ නව පෙනුම


මේ තියෙන්නේ Call පහසුකම


මේ තියෙන්නේ USSD පහසුකම


Track Data Usage පහසුකම


අපි අන්තර්ජාලයට සම්බනද වෙලා ඉදලා සම්බන්දතාවය විසන්දි කරාම අපි අන්තර්ජාලයට සම්බන්ද වෙලා හිටපු කාලය , Download උන දත්ත ප්‍රමාණය , Upload උන දත්ත ප්‍රමාණයපෙන්වන Connection Statistics Window එක


WI-FI Hotshot ගැන ( මේක ගැන නම් හරියටම දන්නේ නෑ )


Mobile Partner About [ Mobile Partner 23.009.09.02.910 ]


අපිට පුලුවන් මේකේ Background එකට අපි කැමති Pic එකක් දාගන්න.



අලුත් පෙනුම



ඔන්න වැඩේ ඉවරයි.........
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal

10 comments:

  1. Thanks bro....
    සහෝ දන්නෙ නැති හින්දා අහන්නෙ,
    mobile partner එකෙ දැන්වීම් යනකොට අමතර data යනවද....?
    dongle එකත් එක්ක එන mo partner එකේ දැන්වීම් යන්නෙ නැ නේද....?

    ReplyDelete
    Replies
    1. බොහෝම පොඩි Data ප්‍රමාණයක් යනවා සහෝ.

      Delete
  2. Ok ok සහෝ.... :)
    සහෝ USSD option එකෙන් sim එක dongle එකෙ තියෙද්දිම data package එකක් active & deactive කරන්න පුලුවන් නේද....?

    ReplyDelete
    Replies
    1. පුලුවන් සහෝ.
      තව Acc එක Recharge , Acc Balance එක එහෙමත් බලන්න පුලුවන්.

      Delete
  3. අහ් හරි හරි සහෝ :)
    එහෙනන් අනිවා download කරනවා :D
    Sofware එකට thanks සහෝ.... ^_^

    ReplyDelete
  4. Bro meka download karala extract karama setup ekai thawa data.bin kiyala ekakuth enawa e data.bin kiyana eka awasya ekakda....?

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ. ඒක නම් Delete කරන්න එපා.

      Delete
  5. Ahh ok bro....thanks.... :) (y)

    ReplyDelete
  6. එල නියම සොෆ්ට්වෙයාර් එකක්... වැඩ ගොඩක් කරගන්නත් පුළුවන්... තැන්ක්ස් මචෝ....

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.