Tuesday, April 1, 2014

Software එකක් සම්පුර්ණයෙන්ම Unistall කරමු.


ඔන්න යාලුවනේ අදත් අපිට වැදගත් වෙන පොඩි සොෆ්ට් කෑල්ලක් අරගෙන ආවා. මේ මෘදුකාංගය ගැන කිව්වොත් මේක Program එකක් සම්පුර්ණයෙන්ම Unistall කරලා දෙන වැඩසටහනක්. මෘදුකාංගයක් සාමාන්‍යයෙන් Windows වලට එන ” Add or Remove Program එක හරහා අපේ පරිගණකයට Install කරලා තියන වැඩසටහනක් Unistall කරද්දි තිබෙන ප්‍රදාන අවාසියක් තමයි එම වැඩසටහනපරිගණකයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් නොවීම. එමතත්වය දිගින් දිගටම සිදුඋනාම අනවශ්‍ය File සහ Registry Entrys නිසා පරිගණකයේ වේගය පවා මන්දගාමි වෙනවා. ඉතින් දැන් මේ දෙන මෘදුකාංගය Program එකක් සම්පුරණයෙන්ම Unistall කිරිම සදහාම විශේශයෙන්ම සකස් කල මෘදුකාංගයක්. මේ මෘදුකාංගයේ නම “IObit Uninstaller “



හරි IObit Uninstaller මෘදුකාංගය මෙතනින් බාගන්න.

http://www.iobit.com/advanceduninstaller.html

<<>> මෙහෙමයි Software එකක් සම්පූර්ණයෙන්ම Unistall කරගන්නේ. <<>>

> IObit Uninstaller  මෘදුකාංගය Open කරගෙන ඔයාලට Unistall කරගන්න අවශ්‍ය  මෘදුකාංගය තෝරලා " Unistall " ක්ලික් කරන්න.


>  Unistall  ක්ලික් කරන්න.


> දැන් ඔයාගේ මෘදුකාංගය සාමාන්‍ය විදිහට Unistall වෙන්න පටන් ගනියි.


>  Unistall වෙලා ඉවර උනාම " Power Scan " ක්ලික් කරන්න.


> Power Scan එක වෙලා  මෘදුකාංගයට අදාල ඒත් Unistall උනේ නැති ඒවා තියනවනම් පෙන්වනවා.


> ඊලගට Unistall උනේ නැති Set එක Select All ක්ලික් කරලා Delete කරලා දාන්න.






ඔන්න වැඩේ ඉවරයි.........

එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.

Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal

2 comments:

  1. ආයෙත් මේක පටන් ගත්ත එකනම් හොදයි,
    පරණ පෝස්ට් ටිකත් දාන්න,
    ජයවේවා!

    ReplyDelete
  2. ස්තුතියි බුලට් සුපුන්...

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.