Friday, February 21, 2014

Browser එකේ Bookmark ටික Backup කරගමුද ?




අන්තර්ජාලය බාවිතා කරන්න නම් අපිට අත්‍යවශ්‍යම දෙයක්නේ Web Browser එක කියන්නේ.  ඔහොම ඉතින් අන්තර්ජාලයේ සැරිසරද්දි අපිට හම්බවෙන වැදගත්වෙබ් අඩවි අපි Bookmark කරගන්නවනේ. ඒත් මොනයම් හෝ හේතුවකට පරිගණකයට නැවත් Syestem දාන්න උනොත් හෝ වෙනත් හේතුවකට පරිගණකය වැඩ කරන්නේ
නැතුව ගියොත් හරි අපි අර Bookmark කරගත්තු වටිනා වෙබ් අඩවි තොරතුරු අපිට නැති වෙනවනේ. ඉතින් ඒ වැඩේට කරන්න පහසුම ක්‍රමයක් තමයි අපේ Browser එකේ තියන Bookmark Online sync කරලා තියා ගන්න එක. එතකොට කොමාට මොනවා උනත් අපේ Bookmark List එකට නම් මොකුත්ම වෙන්නේ නෑ. හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.




මේ  xmarks.com කියන සයිට් එකට ගිහින් Acc එකක් හදා ගන්න.

https://login.xmarks.com/account/create_account


ඊළගට ඔයගොල්ලන්ගේ Browser එකට අදාල Add on එක දාගෙන ඉදිරි පියවරවල් ටික අනුගමනය කරන්න
 Add On එක මෙතනින් ගන්න.
http://download.xmarks.com/download/all


වැඩේ හරියට කරගත්තානම් අපි දැනට කරලා තියන Bookmark Set එකයි අලුතෙන් කරන  හැම Bookmark එකක්ම Online Sync වෙනවා. ඔයගොල්ලො මුලින් හදාගත්තු Acc එකට Log වෙලා
 ඔයගොල්ලගේ Bookmark වල විස්තර බලා ගන්න.

https://my.xmarks.com/


එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal

1 comment:

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.