Saturday, February 22, 2014

ඔයාල IDM එකෙන් ඩවුන්ලොඩ් කරන ෆයිල්ස් ව්ල quality එක check කරගන්න ආසද ?



හොදයි.මම අද ඔයාලට කියන්න යන්නෙ නියම දෙයක් ගැන.......ඇත්තටම මෙක නම් නියමයි.ඔයාල IDM එකෙන්නෙ ෆයිල්ස් ඩවුන්ලොඩ් කරන්නෙ.ඉතින් මෙක ඔයාලට ලොකු වාසියක් වෙයි.ඔයාල BDRIP ,BRRIP , DVDRIP කියල ඩවුන්ලොඩ් කරන 700mB++ ෆයිල්ස් ඩවුන්ලොඩ් කරල ඉවර උනාම තමා දන්නෙ CAMRIP කියල...එතකොට ආසයි නෙ ඉතින් ඔයාට මම මෙ කියල දෙන්න යන එකෙන් පුලුවන් ෆයිල් එක පොඩ්ඩක් ඩවුන්ලොඩ් වෙද්දි එක මොන වගෙ quality එකක්ද කියල බලගන්න පුලුවන්.



ඔයාට කරන්න තියෙන්නෙ ඔයා කැමති ඔනිම Video එකක් හරි film එකක් හරි ඩවුන්ලොඩ් වෙන්න දාන්න.ඔයා ඩවුන්ලොඩ් වෙන්න දිපු ෆයිල් එකෙන් 20 Mb++ වගෙ ඩවුන්ලොඩ් වෙන්න දිල එක පොඩ්ඩක් Pause කරන්න ඉන්පසුව පහත ආකාරයට කරන්න.


I D M එක ඕපන් කරල එකෙ download කියන option එක යටතෙ තියෙන Option යන්න මත ක්ලික් කරන්න.ඉන්පසුව පහත ආකාරයෙ Window එකක් එවි.



ඉන්පසුව Start menu එකෙන් Run Program එක ඔපන් කර එයට ඔබ කොපි කරගත් address එක පෙස්ට් කරගෙන Ok  ක්ලික් කරන්න.ඉන්පසුව පහත ආකරයට Window එකක් ලැබෙයි.


මෙම window එකෙන් DwnlData කියන ෆොල්ඩර් එක ඔපන් කරල ඔයා දැනට ඩවුන්ලොඩ් කරන ෆයිල් එක හොයගන්න. හැබැයි ඉතින් ඔයාට එ ෆයිල් එක ඔයා ඩවුන්ලොඩ් කරන ෆයිල් ටයිප් එකෙන්ම ඔතන නැ.අනිත් එක idm එකෙන් ෆයිල් එක කොටස් වලට කඩල ගන්න නිසා ඔතන parts ගොඩක් ඇති.එතනින් පලවෙනි ෆයිල් එක VLC හො KM හො වෙනත් හොද ප්ලෙයර් එකක් ඔපන්කර එයට එම ෆයිල් එක Drag ඇන්ඩ් Drop කරන්න.ඔයාට පුලුවන් ඉන්පසුව එම ෆයිල් එක ඩවුන්ලොඩ් කරනවද නැද්ද කියල තෙරුම් ගන්න.

මේකේ තියෙන ෆයිල්ස් ඩිලිට් කොරන්න යන්න එපා.හොදෙ.

ඉතින් යාලුවනේ මෙම ලිපිය ඔයාලට වැදගත් උනානම් ඔයාලගේ අදහසත් දාලාම යන්න.

එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal

1 comment:

  1. Thanks bro wade hari.... :) (y)
    nikamata wage my computer vala search karana tana oya kiyapu folder eke nama dwnldata kiyala search karala baluwa etakotath folder eka hamba una hikzzzz.... :)

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.